නික්මයාම 2:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මිදියන්හි පූජකයාට+ දූවරු සත්දෙනෙක් සිටියෝය. ඔහුගේ දූවරු සුපුරුදු පරිදි ළිඳ ළඟට පැමිණ තමන්ගේ පියාගේ සත්ව රැළ සඳහා වතුර ඇද, දියඔරු පුරවමින්+ සිටියෝය. නික්මයාම 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 පසුව මෝසෙස් ඔහු සමඟ ජීවත් වීමට කැමති විය. රුවෙල් තම දියණිය වන ෂිප්පොරාව+ මෝසෙස්ට විවාහ කර දුන්නේය.
16 මිදියන්හි පූජකයාට+ දූවරු සත්දෙනෙක් සිටියෝය. ඔහුගේ දූවරු සුපුරුදු පරිදි ළිඳ ළඟට පැමිණ තමන්ගේ පියාගේ සත්ව රැළ සඳහා වතුර ඇද, දියඔරු පුරවමින්+ සිටියෝය.
21 පසුව මෝසෙස් ඔහු සමඟ ජීවත් වීමට කැමති විය. රුවෙල් තම දියණිය වන ෂිප්පොරාව+ මෝසෙස්ට විවාහ කර දුන්නේය.