ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 4:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “ඊශ්‍රායෙල් සෙනඟ වෙනත් තැනකට ගමන් කිරීමට සූදානම් වන අවස්ථාවලදී ආරොන් හා ඔහුගේ පුත්‍රයන් ශුද්ධස්ථානයේ තිබෙන සියලු භාණ්ඩ+ හා මෙවලම් එලෙස වැසිය යුතුයි.+ ඉන්පසු කෝහාත්ගේ පුත්‍රයන් ඇවිත් ඒ සියල්ල රැගෙන යා යුතුයි.+ මන්ද සම්මුඛ වීමේ කූඩාරමට අයත් භාණ්ඩ රැගෙන යෑමේ වගකීම පැවරී තිබෙන්නේ කෝහාත්ගේ පුත්‍රයන්ටය.+ නමුත් ඔවුන් කිසිවිටෙකවත් ශුද්ධස්ථානයේ තිබෙන කිසිවක් නොඇල්ලිය යුතුයි.+ එසේ කළොත් ඔවුහු මිය යනු ඇත.

  • ගණන් කතාව 4:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ශුද්ධ කූඩාරමේ එනම්, සම්මුඛ වීමේ කූඩාරමේ+ තිර රෙද්ද,+ එම තිර රෙද්දට උඩින් දමන ආවරණය,+ සීල් මත්ස්‍යයාගේ සම්වලින් සෑදූ ආවරණය,+ සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානයේ තිබෙන තිරය,+

  • ගණන් කතාව 4:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 සම්මුඛ වීමේ කූඩාරම හා සම්බන්ධව මෙරාරීගේ පුත්‍රයන්ට+ නියම කළ සේවාවන් ඒවාය. ඔවුන් ඒ සියලු වගකීම් ඉටු කළ යුත්තේ පූජක ආරොන්ගේ පුත්‍රයා වන ඉතමාර්ගේ අධීක්ෂණය යටතේය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න