ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 2:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 “සම්මුඛ වීමේ කූඩාරම+ වෙනත් ස්ථානයකට ගෙන යන විට ලෙවීවරුන්+ කඳවුරු මැදින් ගමන් කළ යුතුයි.

      “ඔවුන් ගමන් කළ යුත්තේ ඔවුන් කඳවුරු බැඳගෙන සිටින පිළිවෙළට අනුවය.+ සෑම ගෝත්‍රයක්ම තමන්ට නියමිත කඳවුර සමඟ ගමන් කළ යුතුයි. එක් කඳවුරක ගෝත්‍ර තුනක් සිටිය යුතුයි.

  • ගණන් කතාව 3:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ගේර්ෂොන්වරු සම්මුඛ වීමේ කූඩාරමට පිටුපසින්+ එනම්, බස්නාහිර පැත්තේ කඳවුරු බැඳගෙන සිටියෝය.

  • ගණන් කතාව 3:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 කෝහාත්ගේ පුත්‍රයෝ සම්මුඛ වීමේ කූඩාරමේ දකුණු පැත්තේ කඳවුරු බැඳගෙන සිටියෝය.+

  • ගණන් කතාව 3:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 මෙරාරීවරුන්ගේ පෙළපතේ අධිපතියා වූයේ අබිහයිල්ගේ පුත්‍රයා වන ෂුරියෙල්ය. ඔවුන් කඳවුරු බැඳගෙන සිටියේ සම්මුඛ වීමේ කූඩාරමේ උතුරු පැත්තේය.+

  • ගණන් කතාව 3:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 සම්මුඛ වීමේ කූඩාරම ඉදිරියෙන් එනම්, නැඟෙනහිර පැත්තේ මෝසෙස්ද ආරොන්ද ඔහුගේ පුත්‍රයෝද කඳවුරු බැඳගෙන සිටියෝය. ඊශ්‍රායෙල් සෙනඟ වෙනුවෙන් ඔවුහු ශුද්ධස්ථානයේ සේවාවන් බලා කියා ගත්තෝය.+ වෙනත් කිසිවෙකු ශුද්ධස්ථානය ළඟට ආවොත් එම තැනැත්තාව මරනු ලැබුවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න