ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 26:65
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 65 මන්ද ඔවුන් අනිවාර්යයෙන්ම පාළුකරයේදී මිය යන බව යෙහෝවා දෙවි කලින් පවසා තිබිණ.+ එබැවින් යෙෆුන්නෙගේ පුත්‍රයා වන කාලෙබ් හා නූන්ගේ පුත්‍රයා වන යොෂුවා හැර කලින් ලියාපදිංචි කරනු ලැබූ අයගෙන් වෙන කිසිවෙක් ඔවුන් අතරේ සිටියේ නැත.+

  • ගණන් කතාව 32:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 නමුත් කෙනිෂ්ෂිවරයෙක් වූ යෙෆුන්නෙගේ පුත්‍රයා වන කාලෙබ්+ හා නූන්ගේ පුත්‍රයා වන යොෂුවා+ යෙහෝවා දෙවි වන මාව මුළු සිතින්ම විශ්වාස කළ බැවින් ඒ පරම්පරාවෙන් එම දේශයට යන්නේ ඔවුන් දෙදෙනා පමණයි.’

  • ද්විතීය කතාව 1:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 නමුත් යෙෆුන්නෙගේ පුත්‍රයා+ වන කාලෙබ්ට ඒ අවස්ථාව ලැබෙයි. ඔහු යෙහෝවා දෙවි වන මට මුළු හදවතින්ම සේවය කරනවා. ඒ නිසා ඔහු බලන්න ගිය ඒ දේශයෙන් කොටසක් මම ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් දෙනවා.+

  • ද්විතීය කතාව 1:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 ඒ අවස්ථාව ලැබෙන්නේ ඔබේ සේවකයා වන නූන්ගේ පුත් යොෂුවාටයි.’+ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට ඒ දේශය උරුමයක් ලෙස ලබා දීමට පත් කර තිබෙන්නේ යොෂුවාවයි. දෙවි ඒ කාර්යය සඳහා ඔහුව ශක්තිමත් කළා.)+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න