ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 12:49
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 49 ඊශ්‍රායෙල් ජාතිකයන් වන ඔබටත් ඔබ සමඟ ජීවත් වන විදේශිකයන්ටත් තිබෙන්නේ එකම නීතියයි.”+

  • ලෙවී කතාව 22:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද ඊශ්‍රායෙල් පුත්‍රයන්ටද මෙසේ කියන්න. ‘ඊශ්‍රායෙල් ජාතිකයෙකු හෝ ඊශ්‍රායෙල්හි ජීවත් වන විදේශිකයෙකු භාරයක් ලෙස+ හෝ සිය කැමැත්තෙන්ම කරන පූජාවක් ලෙස+ හෝ යෙහෝවා දෙවි වන මට දවන පූජාවක් ඔප්පු කරන විට+

  • ලෙවී කතාව 24:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “‘සියලුදෙනාවම එක හා සමානව විනිශ්චය කළ යුතුයි. ඊශ්‍රායෙල් ජාතිකයන්ව විනිශ්චය කරන ආකාරයටම විදේශිකයන්වද විනිශ්චය කරන්න.+ මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය.’”+

  • ගණන් කතාව 9:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “‘ඔබ සමඟ විදේශිකයෙකු ජීවත් වෙනවා නම් යෙහෝවා දෙවි වන මා වෙනුවෙන් පවත්වන පාස්කු පූජාව ඔහුත් පිළියෙල කළ යුතුයි.+ පාස්කුව හා සම්බන්ධව දුන් අණපනත්වලට එකඟව ඔහු එය සූදානම් කළ යුතුයි.+ ඊශ්‍රායෙල් ජාතිකයෙකු වුවත් විදේශිකයෙකු වුවත් පිළිපැදිය යුත්තේ එකම පනතය.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න