ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 16:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 කෝරාට හා ඔහු සමඟ සිටි සෙනඟට මෝසෙස් මෙසේ කීවේය. “දෙවිගේ අනුමැතිය තිබෙන්නේ කාටද,+ ශුද්ධව සිටින්නේ කවුද,+ දෙවි ඉදිරියට පැමිණිය යුත්තේ කවුද+ කියා යෙහෝවා දෙවිම හෙට උදේට දන්වයි. දෙවි ඉදිරියට යා යුත්තේ ඔහු තෝරාගන්නා තැනැත්තායි.+

  • ගණන් කතාව 17:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 පසුව යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “මේ කැරලිකාර+ සෙනඟ මට විරුද්ධව තවත් මැසිවිලි නොනඟන පිණිස සිහිගැන්වීමක්+ ලෙස ආරොන්ගේ සැරයටිය+ නැවත ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ තබන්න. ඔවුන් විනාශ නොවන පිණිස එසේ කරන්න.”

  • ගණන් කතාව 26:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඒ අවස්ථාවේදී පොළොව එහි කට ඇර ඔවුන්ව ගිලගත්තේය.+ දෙවි ගින්නක් එවා කෝරාවද ඔහු සමඟ සිටි මනුෂ්‍යයන් දෙසිය පනස්දෙනාවද විනාශ කළේය.+ එම සිද්ධිය ඊශ්‍රායෙල් සෙනඟට අනතුරු ඇඟවීමක් විය.+

  • 1 තිමෝති 5:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 පුරුද්දක් ලෙස පව් කරන අයට+ අවවාද+ ලබා දිය යුත්තේ සියලුදෙනා ඉදිරියෙහිය. එසේ කළ යුත්තේ අන් අයටත් අනතුරු ඇඟවීමක් ලෙසය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න