ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 2:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 මට සේවය කරන පිණිස ඊශ්‍රායෙල්වරුන්ගේ සියලු ගෝත්‍ර අතරින් මම ඔහුව තෝරාගත්තෙමි.+ ඒෆොද් හැට්ටය ඇඳ මා ඉදිරියේ පූජකයා ලෙස සේවය කරන්නත් පූජාසනයට+ නැඟ මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පූජා ඒ මත දවා ඔප්පු කරන්නත් මම ඔහුව තෝරාගත්තෙමි. ඊශ්‍රායෙල් සෙනඟ ගින්නෙන් දවා ඔප්පු කරන සෑම පූජාවක්ම ඔහුගේ ගෙයි වැසියන්ට දෙන පිණිස මම එසේ කළෙමි.+

  • හෙබ්‍රෙව් 5:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මීට අමතරව කෙනෙකුට එම ගෞරවනීය කාර්යය හිමි වන්නේ ඒ සඳහා ඔහු කැමැත්තෙන්ම සිටින නිසා නොවේ.+ ආරොන්ව පත් කළා සේම+ එම කාර්යය සඳහා දෙවි ඔහුව පත් කරන නිසාය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න