ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නෙහෙමියා 9:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 පාළුකරයේදී අවුරුදු හතළිහක්+ පුරා ඔබ ඔවුන්ව පෝෂණය කළා. ඔවුන්ගේ වස්ත්‍ර දිරා ගියේවත්+ ඔවුන්ගේ පාද ඉදිමුණේවත් නැහැ.+ ඇත්තටම ඔවුන්ට කිසි දෙයකින් අඩුවක් තිබුණේ නැහැ.+

  • ගීතාවලිය 23:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 යෙහෝවා දෙවි මාගේ එඬේරාය.+

      මට කිසි හිඟයක් නොවන්නේය.+

  • ගීතාවලිය 34:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 යෙහෝවා දෙවිගේ ශුද්ධ තැනැත්තෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතුව සිටින්න.+

      මන්ද ඔහු කෙරෙහි ගරුබිය ඇති අයට කිසිවකින් හිඟයක් නොවන්නේය.+

  • ගීතාවලිය 34:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 තරුණ, කේශර සිංහයෝ පවා හාමතේ සිටිති.+

      නමුත් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන්නන්ට යහපත් දෙයකින් කිසිම අඩුවක් නොවන්නේය.+

  • ගීතාවලිය 37:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 දැන් මම මහලු වයසේ සිටිමි.+ මාගේ තරුණ කාලයේ සිට මේ වන තෙක්

      ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් මම දැක නැත.+

      ඔහුගේ දරුවන් කෑම හිඟනවාවත් මම දැක නැත.+

  • ෆිලිප්පි 4:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 එහෙයින් සියලුම තේජවත් සම්පත්වලින් පිරිපුන්+ මගේ දෙවි+ ඔබට අවශ්‍ය වන සෑම දෙයක්ම ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබට ලබා දෙනු ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න