ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 17:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “ඇතැම්විට තීන්දුවක් දීමට අසීරු නඩුවක් විසඳන්න ඔබට සිදු විය හැකියි.+ එය ඔබේම නුවරේ සිදු වූ මිනී මැරුමක්+ හෝ යම් කෙනෙකුට විරුද්ධව ගෙනා පැමිණිල්ලක්+ හෝ සිදු වූ දරුණු අපරාධයක් හෝ ඇති වූ මතභේදයක් හෝ සම්බන්ධ නඩුවක්+ විය හැකියි. එවිට ඔබ යෙහෝවා දෙවි තෝරාගන්නා ස්ථානයට ගොස්+

  • යොෂුවා 20:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔහු එම නගරයේ දොරටුව+ අසලට පැමිණ+ එහි සිටින වැඩිමහල්ලන්ට තමා අතින් සිදු වූ දේ කිව යුතුයි.+ ඉන්පසු ඔහුව භාරගෙන ඔහුට ජීවත් වෙන්න තැනක් සූදානම් කර දීම එම වැඩිමහල්ලන්ගේ වගකීමයි.

  • 2 ලේකම් 19:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබේ සහෝදරයන් අතින් යම් ලේ වැගිරීමක් සිදු වූ විට+ හෝ යම් නීතියක්,+ ආඥාවක්,+ පනතක්+ හෝ කලින් තීන්දු කළ දෙයක්+ ඔවුන් විසින් කඩ කළ විට එයට සම්බන්ධ නඩුව විභාග කළ යුත්තේ ඔබයි. එවිට යෙහෝවා දෙවිට විරුද්ධව නැවත වැරදි නොකරන ලෙස ඔබ ඔවුන්ට අනතුරු ඇඟවිය යුතුයි. මන්ද එසේ නොකළොත් දෙවිගේ උදහස ඔබටත් ඔබේ සහෝදරයන්ටත් විරුද්ධව ඇවිළෙයි.+ ඔවුන්ගේ වරද ඔබ පිට නොපැමිණෙන පිණිස ඔබ එලෙස ක්‍රියා කළ යුතුයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න