නික්මයාම 21:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 නමුත් මවට හෝ දරුවාට හෝ දරුණු අනතුරක් සිදු වුණොත් ජීවිතයකට ජීවිතයක්ද+ ලෙවී කතාව 24:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 බිඳුමකට බිඳුමක්, ඇසකට ඇසක් සහ දතකට දතක් යන ප්‍රතිපත්තියට අනුව ඔහු තුවාල කළ ලෙසම ඔහුටත් තුවාල කළ යුතුයි.+ මතෙව් 5:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 “‘ඇසකට ඇසක්, දතකට දතක්’+ කියා පැවසූ බව ඔබ අසා ඇති.
20 බිඳුමකට බිඳුමක්, ඇසකට ඇසක් සහ දතකට දතක් යන ප්‍රතිපත්තියට අනුව ඔහු තුවාල කළ ලෙසම ඔහුටත් තුවාල කළ යුතුයි.+