ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 3:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඒ නිසා ඔවුන්ට භය වෙන්න එපා. මන්ද ඔබ වෙනුවෙන් සටන් කරන්නේ ඔබේ දෙවි වන යෙහෝවායි.’+

  • ද්විතීය කතාව 31:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ සඳහා ධෛර්යවත් වන්න.+ කිසි දෙයකට භය වෙන්න එපා.+ මන්ද ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟයි. ඔබ වෙනුවෙන් සටන් කරන ඔහු කිසි දවසක ඔබව තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැහැ.”+

  • ගීතාවලිය 20:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 සමහරු තමන් සතු අශ්ව රථ ගැනද තවත් සමහරු අශ්වයන් ගැනද ආඩම්බරයෙන් කතා කළෝය.+

      නමුත් අපි අපේ දෙවිගේ නාමය ගැන එනම්, යෙහෝවා යන ඔහුගේ නාමය ගැන එකිනෙකා සමඟ කතා කළෙමු.+

  • ගීතාවලිය 46:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි අප සමඟය.+

      යාකොබ්ගේ දෙවි අපට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවකි.+ සීලාහ්.

  • හිතෝපදේශ 21:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 යුධ දවස සඳහා අශ්වයාව සූදානම් කර ඇත.+ නමුත් ගැලවීම ලබා දෙන්නේ යෙහෝවා දෙවිය.+

  • රෝම 8:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 එසේනම් අපි ඒ දේවලින් වටහාගන්නේ කුමක්ද? දෙවි අපගේ පැත්තේ නම් අපට විරුද්ධව සිටිය හැක්කේ කාටද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න