යොෂුවා 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මුළු නගරයත් එහි ඇති සියල්ලත් විනාශ කිරීමට නියම කර තිබෙනවා.*+ ඒත් රාහබ්+ නම් ගණිකාව අපේ ඔත්තුකාරයන්ව ආරක්ෂා කළ නිසා ඇයවයි ඇගේ ගෙයි වැසියන්වයි විනාශ කරන්න එපා.+ මේ නගරය හා එහි තිබෙන සෑම දෙයක්ම දැන් අයිති යෙහෝවා දෙවිටයි. යොෂුවා 10:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 එදින යොෂුවා මක්කේදා නගරයත්+ අල්ලාගෙන එය විනාශ කර දැමුවේය. ඒ නගරයේ රජුවද එහි සියලු වැසියන්වද ඔහු කඩුවෙන් මරා දැමුවේය.+ ඔහු එක වැසියෙකුවත් ඉතුරු කළේ නැත. ඔහු යෙරිකෝවේ රජුට කළ දේම මක්කේදාහි රජුටත්+ කළේය. යොෂුවා 11:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊශ්‍රායෙල් හමුදාව එහි සියලු වැසියන්වද කඩුවෙන් මරා දැමූහ.+ එහි එක වැසියෙකුවත් ඔවුහු ඉතුරු නොකළෝය.+ ඉන්පසු යොෂුවා හාෂොර් නගරයට ගිනි තැබුවේය.
17 මුළු නගරයත් එහි ඇති සියල්ලත් විනාශ කිරීමට නියම කර තිබෙනවා.*+ ඒත් රාහබ්+ නම් ගණිකාව අපේ ඔත්තුකාරයන්ව ආරක්ෂා කළ නිසා ඇයවයි ඇගේ ගෙයි වැසියන්වයි විනාශ කරන්න එපා.+ මේ නගරය හා එහි තිබෙන සෑම දෙයක්ම දැන් අයිති යෙහෝවා දෙවිටයි.
28 එදින යොෂුවා මක්කේදා නගරයත්+ අල්ලාගෙන එය විනාශ කර දැමුවේය. ඒ නගරයේ රජුවද එහි සියලු වැසියන්වද ඔහු කඩුවෙන් මරා දැමුවේය.+ ඔහු එක වැසියෙකුවත් ඉතුරු කළේ නැත. ඔහු යෙරිකෝවේ රජුට කළ දේම මක්කේදාහි රජුටත්+ කළේය.
11 ඊශ්‍රායෙල් හමුදාව එහි සියලු වැසියන්වද කඩුවෙන් මරා දැමූහ.+ එහි එක වැසියෙකුවත් ඔවුහු ඉතුරු නොකළෝය.+ ඉන්පසු යොෂුවා හාෂොර් නගරයට ගිනි තැබුවේය.