ගණන් කතාව 13:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඒ දේශයේ නෙෆිලිම්වරුන්ගෙන්* පැවතෙන අනාක්ගේ+ පුත්‍රයනුත් ජීවත් වෙනවා. ඔවුන් ඉදිරියේ අපි නිකම්ම නිකම් තණකොළ පෙත්තන් වගෙයි.”+ යොෂුවා 14:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මීට කලින් හෙබ්‍රොන් නගරය හැඳින්වූයේ කිර්යත්-අර්බා+ යන නමින්ය. (අර්බා+ යනු අනාක් ජාතිකයන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූ මනුෂ්‍යයෙකි.) ඒ දේවල් සිදු වූ පසු යුද්ධයෙන් තොර සාමකාමී වාතාවරණයක් දේශය පුරා පැවතිණ.+
33 ඒ දේශයේ නෙෆිලිම්වරුන්ගෙන්* පැවතෙන අනාක්ගේ+ පුත්‍රයනුත් ජීවත් වෙනවා. ඔවුන් ඉදිරියේ අපි නිකම්ම නිකම් තණකොළ පෙත්තන් වගෙයි.”+
15 මීට කලින් හෙබ්‍රොන් නගරය හැඳින්වූයේ කිර්යත්-අර්බා+ යන නමින්ය. (අර්බා+ යනු අනාක් ජාතිකයන්ගේ මහත් ගෞරවයට පාත්‍ර වූ මනුෂ්‍යයෙකි.) ඒ දේවල් සිදු වූ පසු යුද්ධයෙන් තොර සාමකාමී වාතාවරණයක් දේශය පුරා පැවතිණ.+