හිතෝපදේශ 15:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අඥාන තැනැත්තා තම පියාගේ හික්මවීම් සුළු කොට තකන්නේය.+ එහෙත් අවවාදය පිළිගන්නා සිහිබුද්ධිය ඇති තැනැත්තෙකි.+ හිතෝපදේශ 19:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 පියාට කෲර ලෙස සලකන්නාවූ මවව එළවා දමන්නාවූ පුත්‍රයෙකු+ ලැජ්ජාසහගතව හැසිරෙන නින්දිත තැනැත්තෙකි.+ හිතෝපදේශ 30:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 පියාව සුළු කොට තකමින් මවගේ උපදෙස්ද හෙළාදකින තැනැත්තෙක් සිටියි.+ නිම්නයේ ලගින කපුටෝ ඇවිත් ඔහුගේ ඇස් උගුලා දමනු ඇත. රාජාලි පැටවුන් ඔහුව කා දමනු ඇත.
5 අඥාන තැනැත්තා තම පියාගේ හික්මවීම් සුළු කොට තකන්නේය.+ එහෙත් අවවාදය පිළිගන්නා සිහිබුද්ධිය ඇති තැනැත්තෙකි.+
17 පියාව සුළු කොට තකමින් මවගේ උපදෙස්ද හෙළාදකින තැනැත්තෙක් සිටියි.+ නිම්නයේ ලගින කපුටෝ ඇවිත් ඔහුගේ ඇස් උගුලා දමනු ඇත. රාජාලි පැටවුන් ඔහුව කා දමනු ඇත.