හිතෝපදේශ 23:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 වයින්වලට ලොල් වූ+ අය සමඟවත් මස්වලට කෑදර වූ අය සමඟවත් එකතු නොවන්න.+ හිතෝපදේශ 28:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 තේරුම්ගැනීමේ හැකියාව ඇති පුත්‍රයෙක් නීතිය පිළිපදියි.+ එහෙත් කෑදරයන් සමඟ ඇසුරු කරන පුත්‍රයෙක් තම පියාව ලැජ්ජාවට පත් කරයි.+
7 තේරුම්ගැනීමේ හැකියාව ඇති පුත්‍රයෙක් නීතිය පිළිපදියි.+ එහෙත් කෑදරයන් සමඟ ඇසුරු කරන පුත්‍රයෙක් තම පියාව ලැජ්ජාවට පත් කරයි.+