ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 20:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 වයින් සමච්චල් කරන්නෙකි.+ මත්පැන් කෝලහල ඇති කරන්නෙකි.+ එයින් මුළාව යන්නෝ අඥානයෝය.+

  • හිතෝපදේශ 23:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මන්ද බේබද්දෝද කෑදරයෝද දිලිඳුකමට පැමිණෙන්නෝය.+ මත්ව සිටින්නන්ට අඳින්න ඉතුරු වන්නේ වැරහැලි පමණි.+

  • රෝම 13:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මිනිසුන් දිවා කාලයේදී හැසිරෙන ආකාරයට අපිද විනීතව හැසිරෙමු.+ එහෙයින් ඝෝෂාකාරී උත්සව, බේබදුකම,+ අනාචාරය, නින්දිත ක්‍රියා,+ අඬදබර+ සහ ඊර්ෂ්‍යාව වැනි දේවලින් ඈත් වී සිටිමු.

  • 1 කොරින්ති 6:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සොරුන්ටවත් කෑදරකමින් ක්‍රියා කරන අයටවත්+ බේබද්දන්ටවත්+ නින්දා කරන අයටවත් අනුන්ගේ දේ අයුතු ලෙස ගන්නා අයටවත් දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.+

  • එෆීස 5:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 වයින්වලින් වෙරි නොවන්න.+ මන්ද එය අශිෂ්ට ක්‍රියාවලට හේතු වෙයි.+ ඒ වෙනුවට දෙවිගේ බලය ඔබ තුළ දිගටම ක්‍රියාත්මක වීමට ඉඩහරිමින්,+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න