ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 8:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 යොෂුවා, ආයි නගරයේ රජුව+ මරා, හවස් වන තුරු කණුවක එල්ලා තැබුවේය.+ හිරු බැස යන වේලාවේදී යොෂුවාගේ අණ පරිදි මළ සිරුර පහතට ගෙන+ නගරයේ දොරටුව අසලට වීසි කරනු ලැබීය. ඉන්පසු ඊට උඩින් ගල් ගොඩගසනු ලැබීය. ඒ ගල් ගොඩ අද දක්වාම පවතියි.

  • යොහන් 19:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 එදා සබතට සූදානම් වීමේ දවස විය.+ සබත් දවසේදී වධකණු මත මළ සිරුරු එල්ලා තිබෙනවා දැකීමට යුදෙව්වරුන් අකමැති වූ නිසා+ ඔවුහු ඔවුන්ගේ කකුල් කඩා, එතැනින් මළ සිරුරු ඉවත් කිරීමට පිලාත්ගෙන් අවසර ලබාගත්තෝය. (ඒ සබත් දවස මහ සබත් දවසක් විය.)+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න