උත්පත්ති 14:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුහු හෝරිවරුන්ට+ අයිති වූ සේයිර්+ නම් කඳුකර ප්‍රදේශයද යටත් කරගනිමින් පාළුකරය කෙළවරේ පිහිටි එල්-පාරාන්+ දක්වාම ගියෝය. උත්පත්ති 36:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඒ දේශයේ ජීවත් වූ හෝරිවරුන්ගෙන් කෙනෙකු වන සේයිර්ගේ පුත්‍රයන්+ නම් ලොතන්, ෂෝබාල්, ෂිබියොන්, අනා,+ 1 ලේකම් 1:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ලොතන්ගේ පුත්‍රයන් නම් හෝරී සහ හෝමාම්ය. ලොතන්ගේ සහෝදරිය තිම්නාය.+
6 ඔවුහු හෝරිවරුන්ට+ අයිති වූ සේයිර්+ නම් කඳුකර ප්‍රදේශයද යටත් කරගනිමින් පාළුකරය කෙළවරේ පිහිටි එල්-පාරාන්+ දක්වාම ගියෝය.