ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 20:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඊශ්‍රායෙල් දේශයේ සිදු වුණු මේ මහත් නින්දාසහගත අපරාධය+ ගැන හැමෝටම කියන්නයි මට ඕනේ වුණේ. ඒ නිසයි මම ඇගේ මළ සිරුර කොටස්වලට කපලා ඊශ්‍රායෙල් දේශයේ සියලුම පළාත්වලට යැව්වේ.+

  • විනිශ්චයකරුවෝ 20:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 සටනට යන ඒ අයට අවශ්‍ය ආහාර පාන සූදානම් කිරීමට තවත් පිරිසක් පත් කරමු. ඒ සඳහා ඊශ්‍රායෙල්වරුන්ගේ සියලු ගෝත්‍රවලින් සියයකින් දසදෙනෙකු බැගින්ද දහසකින් සියදෙනෙකු බැගින්ද දසදහසකින් දහස්දෙනෙකු බැගින්ද තෝරාගනිමු. එවිට බෙන්ජමින්වරුන් ගිබෙයා නුවරේ කළ මේ මහා නින්දාසහගත අපරාධයට+ දඬුවම් දෙන පිරිසට සහය දෙන්න ඔවුන්ටත් පුළුවන් වෙයි.”

  • 2 සාමුවෙල් 13:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 නමුත් ඇය, “අනේ, එහෙම කරන්න එපා. මාව ලැජ්ජාවට පත් කරන්න එපා.+ ඒක මහා නින්දිත ක්‍රියාවක්.+ ඒ වගේ නින්දිත ක්‍රියාවක් ඊශ්‍රායෙල් දේශයේ සිදු වෙන එක සුදුසු දෙයක් නෙමෙයි.+

  • හෙබ්‍රෙව් 13:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 විවාහය සියලුදෙනා ගෞරවයෙන් සැලකිය යුතු දෙයකි. එලෙසම විවාහයට කිසිදු කැළැලක් සිදු වීමට ඉඩ නොදිය යුතුයි.+ මන්ද වේශ්‍යාකමෙහි* සහ අනාචාරයෙහි* යෙදෙන සියලුදෙනාටම දෙවිගේ විනිශ්චය ලැබේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න