ලෙවී කතාව 11:45 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 මා ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා යෙහෝවා දෙවිය. මා ඔබේ දෙවි බව ඔබට ඔප්පු කර පෙන්වන පිණිස එසේ කළෙමි.+ මා ශුද්ධව+ සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි.+ ද්විතීය කතාව 17:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහුව හෝ ඇයව මරා දැමීමට මුල්ම ගල එසවිය යුත්තේ එසේ සාක්ෂි දුන් අයයි. ඉන්පසුව ඒ සඳහා සෙනඟද සහභාගි විය යුතුයි.+ එසේ කර ඔබ අතරේ හටගත් මේ දුෂ්ටකම සහමුලින්ම ඉවත් කරන්න.+ දේශනාකාරයා 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහෙත් දුෂ්ටයාට දෙවි කෙරෙහි ගරුබියක් නැති නිසා+ ඔහුට කිසි යහපතක් සිදු වන්නේ නැත.+ ඔහු සෙවණැල්ලක් මෙන් ඉක්මනින්ම නැති වී යන්නේය.+ 1 කොරින්ති 5:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 පිටත සිටින අයව විනිශ්චය කරන්නේ දෙවිය.+ “එහෙයින් ඔබ අතරින් ඒ දුෂ්ට මිනිසාව ඉවත් කර දමන්න.”+
45 මා ඔබව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා යෙහෝවා දෙවිය. මා ඔබේ දෙවි බව ඔබට ඔප්පු කර පෙන්වන පිණිස එසේ කළෙමි.+ මා ශුද්ධව+ සිටින නිසා ඔබද ශුද්ධව සිටිය යුතුයි.+
7 ඔහුව හෝ ඇයව මරා දැමීමට මුල්ම ගල එසවිය යුත්තේ එසේ සාක්ෂි දුන් අයයි. ඉන්පසුව ඒ සඳහා සෙනඟද සහභාගි විය යුතුයි.+ එසේ කර ඔබ අතරේ හටගත් මේ දුෂ්ටකම සහමුලින්ම ඉවත් කරන්න.+
13 එහෙත් දුෂ්ටයාට දෙවි කෙරෙහි ගරුබියක් නැති නිසා+ ඔහුට කිසි යහපතක් සිදු වන්නේ නැත.+ ඔහු සෙවණැල්ලක් මෙන් ඉක්මනින්ම නැති වී යන්නේය.+