24 ඔවුන් දෙදෙනාවම එම නුවරේ දොරටුවෙන් පිටතට ගෙනැවිත් ගල් ගසා මරා දැමිය යුතුයි. ඒ තරුණිය වරදකාරියක් වන්නේ ඒ අවස්ථාවේදී ඇය කෑගසා නුවරේ සිටි අයට ඒ ගැන හෙළි නොකළ නිසයි. පුරුෂයා වරදකරුවෙක් වන්නේ ඔහු තමන්ගේ සහෝදරයෙකුගේ භාර්යාවට නින්දා කළ නිසයි.+ මෙසේ, ඔබ අතරේ සිදු වූ දුෂ්ටකම ඔබ ඉවත් කළ යුතුයි.+