ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 20:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “අනාචාරයේ නොහැසිරෙන්න.*+

  • ලෙවී කතාව 20:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 “‘යමෙකු වෙනත් කෙනෙකුගේ භාර්යාව සමඟ සයනය කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. ඔහු තම මිත්‍රයාගේ භාර්යාව සමඟ අනාචාරයේ* යෙදුණු බැවින්+ ඔහුව පමණක් නොව ඒ ස්ත්‍රියවද මරා දැමිය යුතුයි.+

  • යොහන් 8:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 ඔබ කරන්නේ ඔබේ නියම පියා කරන ක්‍රියායි.” එවිට ඔවුහු, “අපි අවජාතක දරුවෝ නොවෙයි. අපට සිටින්නේ එක පියෙක්.+ ඒ අපේ දෙවි පියාණෝයි” කියා ඔහුට කීවෝය.

  • හෙබ්‍රෙව් 12:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 සියලුදෙනා ලබා ඇති හික්මවීම් ඔබට ලැබී නැත්නම් ඔබව සැලකිය යුත්තේ පුත්‍රයන් ලෙස නොව අවජාතක දරුවන් ලෙසය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න