නෙහෙමියා 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එදින සියලුදෙනාටම ඇසෙන්න මෝසෙස්ගේ ලියවිල්ල+ ශබ්ද නඟා කියවන ලදි.+ ඒ ලියවිල්ලෙහි සඳහන් ආකාරයට අම්මොන්+ ජාතිකයන්ටවත් මෝවබ්+ ජාතිකයන්ටවත් සැබෑ දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වන්න අවසර නැති+ බව සියලුදෙනාටම අවබෝධ විය.
13 එදින සියලුදෙනාටම ඇසෙන්න මෝසෙස්ගේ ලියවිල්ල+ ශබ්ද නඟා කියවන ලදි.+ ඒ ලියවිල්ලෙහි සඳහන් ආකාරයට අම්මොන්+ ජාතිකයන්ටවත් මෝවබ්+ ජාතිකයන්ටවත් සැබෑ දෙවි ඉදිරියේ රැස් වන සභාව සමඟ එකතු වන්න අවසර නැති+ බව සියලුදෙනාටම අවබෝධ විය.