ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 23:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එවිට බාලාක් රජ, “ඔබ මොනවාද මේ කළේ? මම ඔබව කැඳෙව්වේ මගේ සතුරන්ට ශාප කරන්න. නමුත් ඔබ ඔවුන්ට බොහෝ සෙයින් ආශීර්වාද කළා” කියා බාලාම්ට කීවේය.+

  • ගණන් කතාව 23:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එය අසා බාලාක් රජ, “ඔවුන්ට ශාප කරන්න බැරි නම් ඔවුන්ට ආශීර්වාද නොකර ඉන්න” කියා බාලාම්ට කීවේය.

  • ගණන් කතාව 24:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එවිට බාලාක් රජ මහත් සේ උදහස් වී තම අත්ලට ගසාගෙන+ බාලාම්ට මෙසේ කීවේය. “මා ඔබව කැඳෙව්වේ සතුරන්ට ශාප කරන්නයි.+ නමුත් ඔබ තුන් වතාවක්ම ඔවුන්ට බොහෝ සෙයින් ආශීර්වාද කළා.

  • ගීතාවලිය 3:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 ගැලවීම ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය.+

      ඔබේ සෙනඟට ඔබ ආශීර්වාද කරන්නෙහිය.+ සීලාහ්.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න