ලෙවී කතාව 26:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම ඔබට විරුද්ධව ක්‍රියා කරන්නෙමි. ඔබ ඔබේ සතුරන්ගේ අතින් පරාජයට පත් වන්නහුය.+ ඔබට වෛර කරන්නෝ ඔබව පාගා දමන්නෝය.+ කිසිවෙකු ඔබ පසුපස ලුහුබැඳ ආවේ නැතත් ඔබ බයෙන් පලා යන්නහුය.+ 2 පේතෘස් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එහෙයින් ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබ ඒ දේවල් ගැන බලාපොරොත්තුවෙන් සිටින නිසා අවසානය දක්වාම නොකිලිටිව,+ නිකැළැල්ව හා සමාදානයෙන් යුතුව+ ඔහු ඉදිරියෙහි පෙනී සිටීමට උපරිම උත්සාහයක් දරන්න.
17 මම ඔබට විරුද්ධව ක්‍රියා කරන්නෙමි. ඔබ ඔබේ සතුරන්ගේ අතින් පරාජයට පත් වන්නහුය.+ ඔබට වෛර කරන්නෝ ඔබව පාගා දමන්නෝය.+ කිසිවෙකු ඔබ පසුපස ලුහුබැඳ ආවේ නැතත් ඔබ බයෙන් පලා යන්නහුය.+
14 එහෙයින් ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබ ඒ දේවල් ගැන බලාපොරොත්තුවෙන් සිටින නිසා අවසානය දක්වාම නොකිලිටිව,+ නිකැළැල්ව හා සමාදානයෙන් යුතුව+ ඔහු ඉදිරියෙහි පෙනී සිටීමට උපරිම උත්සාහයක් දරන්න.