ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දේශනාකාරයා 5:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔබව පාපයට හසු කිරීමට ඔබේ දිවට ඉඩ නොදෙන්න.+ එය වැරදීමකින් දුන් පොරොන්දුවක්යයි+ දේවදූතයා ඉදිරියේ නොකියන්න.+ මන්ද ඔබ එසේ පැවසුවොත් සැබෑ දෙවි ඔබ සමඟ උදහස් වන අතර ඔබ කළ සියලු වැඩ අසාර්ථක වනු ඇත.+

  • රෝම 1:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 අවබෝධයකින් ක්‍රියා නොකරන,+ පොරොන්දු කඩ කරන,+ තමාගේම පවුලේ අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති,+ අනුකම්පාවක් නොමැති අය+ ලෙස ක්‍රියා කරන්නෝය.

  • යාකොබ් 4:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එහෙයින් යමෙකු හරි දේ කිරීමට දැනගෙනත් ඔහු ඒ දේ කරන්නේ නැත්නම්+ ඔහු කරන්නේ පාපයකි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න