උත්පත්ති 40:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 මේ දේශයට මාව එක්කගෙන ආවේ හෙබ්‍රෙව්වරුන්ගේ දේශයේදී මාව පැහැරගත් පිරිසක්.+ මේ වළේ මාව හිර කර තබන්න තරම් වරදක් මම කළේ නැහැ.”+ නික්මයාම 21:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “යමෙකු මිනිසෙකුව පැහැරගෙන+ ඔහුව වෙනත් කෙනෙකුට විකුණුවොත්+ එසේත් නැත්නම් පැහැරගත් මිනිසා තමා ළඟ සිටියදීම හසු වුණොත් ඔහුව මරා දැමිය යුතුයි.+ 1 තිමෝති 1:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 වේශ්‍යාකම්* කරන අයට+ හා සමලිංගික පුරුෂයන්ටය. මිනිසුන්ව පැහැරගෙන යන අයට, බොරුකාරයන්ට හා බොරු දිවුරුම් ඉදිරිපත් කරන අයටය.+ නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්වලට+ විරුද්ධව වෙනත් ඕනෑම දෙයක් කරන සෑම කෙනෙකුටමය.+
15 මේ දේශයට මාව එක්කගෙන ආවේ හෙබ්‍රෙව්වරුන්ගේ දේශයේදී මාව පැහැරගත් පිරිසක්.+ මේ වළේ මාව හිර කර තබන්න තරම් වරදක් මම කළේ නැහැ.”+
16 “යමෙකු මිනිසෙකුව පැහැරගෙන+ ඔහුව වෙනත් කෙනෙකුට විකුණුවොත්+ එසේත් නැත්නම් පැහැරගත් මිනිසා තමා ළඟ සිටියදීම හසු වුණොත් ඔහුව මරා දැමිය යුතුයි.+
10 වේශ්‍යාකම්* කරන අයට+ හා සමලිංගික පුරුෂයන්ටය. මිනිසුන්ව පැහැරගෙන යන අයට, බොරුකාරයන්ට හා බොරු දිවුරුම් ඉදිරිපත් කරන අයටය.+ නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම්වලට+ විරුද්ධව වෙනත් ඕනෑම දෙයක් කරන සෑම කෙනෙකුටමය.+