ද්විතීය කතාව 19:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ අතරේ එවැනි දුෂ්ටකමක් පැවතීමට කොහෙත්ම ඉඩ නොදිය යුතුයි.+ ඒ තැනැත්තා තමාගේ සහෝදරයා පිටට ගෙන ඒමට උත්සාහ කළ දඬුවමම ඔහුට ලබා දෙන්න.+ ද්විතීය කතාව 21:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එවිට ඒ නුවරේ සිටින සියලුම පුරුෂයන් එකතු වී ඔහුට ගල් ගසා ඔහුව මරා දැමිය යුතුයි. මෙසේ, දුෂ්ට ලෙස හැසිරෙන කෙනාව ඔබ අතරින් ඉවත් කර දමන්න. එවිට සියලුම ඊශ්‍රායෙල්වරුන්ට ඒ ගැන ආරංචි වී එවැනි දෙයක් කරන්න ඔවුන් තුළ බියක් ඇති වෙයි.+
19 ඔබ අතරේ එවැනි දුෂ්ටකමක් පැවතීමට කොහෙත්ම ඉඩ නොදිය යුතුයි.+ ඒ තැනැත්තා තමාගේ සහෝදරයා පිටට ගෙන ඒමට උත්සාහ කළ දඬුවමම ඔහුට ලබා දෙන්න.+
21 එවිට ඒ නුවරේ සිටින සියලුම පුරුෂයන් එකතු වී ඔහුට ගල් ගසා ඔහුව මරා දැමිය යුතුයි. මෙසේ, දුෂ්ට ලෙස හැසිරෙන කෙනාව ඔබ අතරින් ඉවත් කර දමන්න. එවිට සියලුම ඊශ්‍රායෙල්වරුන්ට ඒ ගැන ආරංචි වී එවැනි දෙයක් කරන්න ඔවුන් තුළ බියක් ඇති වෙයි.+