ලෙවී කතාව 19:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘ඔබ දේශයේ අස්වැන්න නෙළන විට කෙත්වල මායිම් දක්වාම අස්වැන්න නෙළීමෙන් වළකින්න. අස්වැන්න නෙළූ පසු කෙතේ අතහැරුණු කරල් එකතු නොකරන්න.+
9 “‘ඔබ දේශයේ අස්වැන්න නෙළන විට කෙත්වල මායිම් දක්වාම අස්වැන්න නෙළීමෙන් වළකින්න. අස්වැන්න නෙළූ පසු කෙතේ අතහැරුණු කරල් එකතු නොකරන්න.+