ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 15:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 අදිමදි නොකර ඔබේ සහෝදරයාට අවශ්‍ය උපකාරය ලබා දෙන්න.+ ඔබ එසේ කළොත් ඔබ කරන සෑම දෙයකදීම යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඔබට ලැබෙයි.+

  • හිතෝපදේශ 11:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 අන්‍යයන්ට බොහෝ සේ බෙදා දෙන අයට තව තවත් ලැබෙයි.+ දිය යුතු දේ නොදී සිටින තැනැත්තාට අගහිඟකම් ඇති වෙයි.+

  • හිතෝපදේශ 14:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 තම අසල්වැසියාව සුළු කොට තකන තැනැත්තා වරදකරුවෙකි.+ අගහිඟකම් තිබෙන කෙනෙකුට කරුණාව දක්වන තැනැත්තා සන්තෝෂවත්ය.+

  • හිතෝපදේශ 19:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 දුප්පතාට කාරුණිකව සලකන තැනැත්තා යෙහෝවා දෙවිට ණයට දෙයි.+ ඔහු දක්වන සැලකිල්ලට දෙවි හොඳ ප්‍රතිඵල දෙයි.+

  • ලූක් 6:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 දීමට පුරුදු වන්න. එවිට අන් අයත් ඔබට දෙයි.+ ඔවුන් ඔබට දෙන විට දෙන දේ සොලවා, තද කර, පිරී ඉතිරී යන විදිහට විශාල ප්‍රමාණයක් ඔබේ ඔඩොක්කුවලට මැන දෙයි. ඔබ මනින මිම්මෙන්ම ඔබටත් මැන දෙනු ලැබෙයි.”+

  • 2 කොරින්ති 9:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 නිර්ලෝභීව+ වපුරන තැනැත්තා බොහෝ දේ කපාගනියි. නමුත් ලෝභකමින්+ වපුරන තැනැත්තා ස්වල්පයක් කපාගනියි.

  • 1 යොහන් 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නමුත් එදිනෙදා අවශ්‍යතා පිරිමසාගත හැකි කෙනෙක්+ තම සහෝදරයා අගහිඟකම්වලින් පෙළෙනවා දැක දැකත්+ ඔහුට අනුකම්පාවක් දැක්වීම ප්‍රතික්ෂේප කරයි නම්+ එවැනි කෙනෙකු තුළ දෙවි සඳහා ප්‍රේමයක් ඇති බව පැවසිය හැක්කේ කෙසේද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න