2 කොරින්ති 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මා මේ දේවල් ඔබට පවසන්නේ නියෝගයක් ලෙස නොවේ.+ මා එසේ කළේ වෙනත් සහෝදරයන් මේ කාරණය ගැන මහත් උනන්දුවකින් කටයුතු කරනවා වගේ ඔබත් සැබෑ ප්‍රේමයක් ඇතුව කටයුතු කරනවාද කියා දැක බලා ගැනීමට මට අවශ්‍ය නිසාය.
8 මා මේ දේවල් ඔබට පවසන්නේ නියෝගයක් ලෙස නොවේ.+ මා එසේ කළේ වෙනත් සහෝදරයන් මේ කාරණය ගැන මහත් උනන්දුවකින් කටයුතු කරනවා වගේ ඔබත් සැබෑ ප්‍රේමයක් ඇතුව කටයුතු කරනවාද කියා දැක බලා ගැනීමට මට අවශ්‍ය නිසාය.