48 නොදැනුවත්කම නිසා+ පහර ලැබීමට සුදුසු දේවල් කළ දාසයාට පහර ලැබෙන්නේ ස්වල්ප වශයෙනුයි.+ මන්ද කෙනෙකුට බොහෝ දේවල් භාර දෙන විට ඔහුගෙන් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා.+ මිනිසුන් කෙනෙකුට බොහෝ දේවල් භාර දී යම් වගකීමක් ඉටු කරන්න ඔහුව පත් කරන විටත් ඔහුගෙන් සාමාන්‍යයට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙනවා.+