හිතෝපදේශ 10:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 හොඳ අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා ප්‍රඥාවන්තව කතා කරයි.+ එහෙත් වේවැල සාදා තිබෙන්නේ අඥානයාට තළන්නයි.+ හිතෝපදේශ 20:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 වරදකරුවෙකු නපුරෙන් ඉවත් වන පිණිස ඔහුට තළන්න.+ එසේ දෙන හික්මවීම ඔහුගේ සිතට හොඳින් කාවදියි.+ හිතෝපදේශ 26:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 අශ්වයන් සඳහා කසයක්ද+ බූරුවන් සඳහා නාස් ලණුවක්ද+ තිබෙන්නා සේම මෝඩයන්ව හික්මවීමට වේවැල තිබේ.+ හෙබ්‍රෙව් 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද දේවදූතයන් මාර්ගයෙන් පවසන ලද සියල්ල+ කිසි වෙනසක් නොවී එලෙසම සිදු විය. ඊට විරුද්ධව වරදක් හෝ අකීකරු ක්‍රියාවක් කළ සෑම කෙනෙකුටම විරුද්ධව යුක්තියද ඉටු විය.+ අනික් අතට,
13 හොඳ අවබෝධයකින් කටයුතු කරන තැනැත්තා ප්‍රඥාවන්තව කතා කරයි.+ එහෙත් වේවැල සාදා තිබෙන්නේ අඥානයාට තළන්නයි.+
2 මන්ද දේවදූතයන් මාර්ගයෙන් පවසන ලද සියල්ල+ කිසි වෙනසක් නොවී එලෙසම සිදු විය. ඊට විරුද්ධව වරදක් හෝ අකීකරු ක්‍රියාවක් කළ සෑම කෙනෙකුටම විරුද්ධව යුක්තියද ඉටු විය.+ අනික් අතට,