උත්පත්ති 10:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 කානානිවරුන්ගේ දේශ සීමාව සීදොන් පටන් ගාසා+ අසල පිහිටි ගෙරාර්+ දක්වාද සොදොම්, ගොමෝරාව+ හා අද්මා+ යන නගර දක්වාද ලාෂා අසල පිහිටි ෂෙබොයිම්+ නගරය දක්වාද දිව ගියේය. යොෂුවා 11:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 බේරුණු අනාක්වරු ගාසා,+ ගාත්+ සහ අෂ්දොද්+ යන ප්‍රදේශවල ජීවත් වූහ.+ නමුත් ඊශ්‍රායෙල්වරුන්ට අයිති ප්‍රදේශයේ අනාක්වරුන්ගෙන් කිසිවෙකුවත් ඉතුරු නොවීය.
19 කානානිවරුන්ගේ දේශ සීමාව සීදොන් පටන් ගාසා+ අසල පිහිටි ගෙරාර්+ දක්වාද සොදොම්, ගොමෝරාව+ හා අද්මා+ යන නගර දක්වාද ලාෂා අසල පිහිටි ෂෙබොයිම්+ නගරය දක්වාද දිව ගියේය.
22 බේරුණු අනාක්වරු ගාසා,+ ගාත්+ සහ අෂ්දොද්+ යන ප්‍රදේශවල ජීවත් වූහ.+ නමුත් ඊශ්‍රායෙල්වරුන්ට අයිති ප්‍රදේශයේ අනාක්වරුන්ගෙන් කිසිවෙකුවත් ඉතුරු නොවීය.