ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 5:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ශාපයක් ගෙනෙන මේ වතුර ඔබ බිවූ විට ඔබේ බඩ ඉදිමෙන්නේය. ඔබ වඳ ස්ත්‍රියක වනු ඇත.” එවිට ස්ත්‍රිය, “එසේම වේවා! එසේම වේවා”* කියා පැවසිය යුතුයි.

  • නෙහෙමියා 5:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මීට අමතරව, මම මාගේ වස්ත්‍රය* ගසා දමා ඔවුන්ට මෙසේ පැවසුවෙමි. “මාගේ මේ වස්ත්‍රය ගසා දැමුවා වගේම සැබෑ දෙවිත් මේ පොරොන්දුවට කීකරු නොවන අයව තමන්ගේ නිවසෙන් හා ඉඩමෙන් පන්නා දමයි. එවැනි කෙනෙකුට සිදු වන්නේ හිස් අතින් යන්නයි.” ඊට රැස්ව සිටි සියලුදෙනා, “එසේම වේවා”*+ කියා පවසා යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න පටන්ගත්හ.+ සියලුදෙනාම තමන් වූ පොරොන්දුවට එකඟව කටයුතු කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න