ද්විතීය කතාව 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මන්ද ඔබේ දෙවි වන යෙහෝවා වෙනත් සියලු දෙවිවරුන්ට වඩා උසස්.*+ ස්වාමිවරුන්ගෙත් ස්වාමීන් ඔහුයි.+ දෙවි ශ්‍රේෂ්ඨයි, බලසම්පන්නයි. ඔහු ගරුබිය ලැබීමට වටින දෙවි කෙනෙක්.+ සියල්ලන්ටම එක හා සමානව සලකන+ ඔහු කිසිවෙකුගෙන් අල්ලසක් ගන්නේ නැහැ.+ එසකියෙල් 22:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබ ලේ වගුරුවන පිණිස අල්ලස් ගෙන ඇත.+ ඔබ පොලී අය කරන්නෙහිය.*+ අයුතු ලෙස අන්‍යයන්ගෙන් ලාභ උපයාගන්නෙහිය.+ ඔබ බලපුළුවන්කාරකම් පෙන්වමින්+ ඔබේ ආශ්‍රිතයන්ට අයිති දේ වංචනික ලෙස පැහැරගන්නෙහිය.+ ඔබට මාව සම්පූර්ණයෙන්ම අමතක වී ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය. මතෙව් 27:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “මා කර තිබෙන්නේ පාපයක්! මා පාවා දුන්නේ ධර්මිෂ්ඨ කෙනෙක්ව”*+ කියා කීවේය. ඔවුහු, “ඉතින් එයින් අපට ඇති පලේ මොකක්ද? ඒක ඔබේ ප්‍රශ්නයක්”+ කියා කීවෝය. ක්‍රියා 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 (මේ මිනිසා තම අධර්මිෂ්ඨ ක්‍රියාවලට ලැබුණු කුලියෙන්+ පිට්ටනියක් මිල දී ගත්තේය.+ ඔහු වැටුණු විට ඔහුගේ හිස පොළොවේ වැදී,+ මහත් ශබ්දයකින් ඔහුගේ බඩ පැළී ඔහුගේ බඩවැල් සියල්ලම පිටතට විසි විය.*
17 මන්ද ඔබේ දෙවි වන යෙහෝවා වෙනත් සියලු දෙවිවරුන්ට වඩා උසස්.*+ ස්වාමිවරුන්ගෙත් ස්වාමීන් ඔහුයි.+ දෙවි ශ්‍රේෂ්ඨයි, බලසම්පන්නයි. ඔහු ගරුබිය ලැබීමට වටින දෙවි කෙනෙක්.+ සියල්ලන්ටම එක හා සමානව සලකන+ ඔහු කිසිවෙකුගෙන් අල්ලසක් ගන්නේ නැහැ.+
12 ඔබ ලේ වගුරුවන පිණිස අල්ලස් ගෙන ඇත.+ ඔබ පොලී අය කරන්නෙහිය.*+ අයුතු ලෙස අන්‍යයන්ගෙන් ලාභ උපයාගන්නෙහිය.+ ඔබ බලපුළුවන්කාරකම් පෙන්වමින්+ ඔබේ ආශ්‍රිතයන්ට අයිති දේ වංචනික ලෙස පැහැරගන්නෙහිය.+ ඔබට මාව සම්පූර්ණයෙන්ම අමතක වී ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.
4 “මා කර තිබෙන්නේ පාපයක්! මා පාවා දුන්නේ ධර්මිෂ්ඨ කෙනෙක්ව”*+ කියා කීවේය. ඔවුහු, “ඉතින් එයින් අපට ඇති පලේ මොකක්ද? ඒක ඔබේ ප්‍රශ්නයක්”+ කියා කීවෝය.
18 (මේ මිනිසා තම අධර්මිෂ්ඨ ක්‍රියාවලට ලැබුණු කුලියෙන්+ පිට්ටනියක් මිල දී ගත්තේය.+ ඔහු වැටුණු විට ඔහුගේ හිස පොළොවේ වැදී,+ මහත් ශබ්දයකින් ඔහුගේ බඩ පැළී ඔහුගේ බඩවැල් සියල්ලම පිටතට විසි විය.*