ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “‘මම ඔබට ආශීර්වාද කරන්නෙමි.+ ඔබට බොහෝ දරු සම්පත් ලබා දී ඔබේ ජාතිය ගණනින් වැඩි කරන්නෙමි.+ මෙසේ, මම ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම ඉටු කරන්නෙමි.+

  • ද්විතීය කතාව 7:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එසේම ඔබට දෙවිගේ ප්‍රේමය හා ආශීර්වාද නොඅඩුව ලැබෙයි.+ දෙවි ඔබට බොහෝ දරු සම්පත් දී ආශීර්වාද කරයි.+ ඔබේ වගාවේ පලදාවටද+ ඔබේ ධාන්‍ය අස්වැන්නටද ඔබේ අලුත් වයින් හා තෙල්වලටද ඔබේ එළදෙනුන්ට හා එළු බැටළුවන්ටද උන්ගේ පැටවුන්ටද+ දෙවි අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි. දෙවි ඔබේ මුතුන්මිත්තන්ට දීමට පොරොන්දු වූ ඒ දේශයේදී මේ සියල්ල ඔබ අද්දකියි.+

  • ගීතාවලිය 127:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 දරුවෝ යෙහෝවා දෙවිගෙන් ලැබෙන උරුමයකි.+

      කුසේ පලය ඔහුගෙන් ලැබෙන තෑග්ගකි.+

  • ගීතාවලිය 128:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඔබේම නිවසෙහි සිටින

      ඔබේ බිරිඳ හොඳින් පල දරන මිදිවැලක් මෙනි.+

      ඔබේ මේසය වටා සිටින ඔබේ දරුවෝ ඔලීව ගසක රිකිලි මෙනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න