ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔබ ඔබේ සතුරන්ව පන්නා දමන්නහුය.+ ඔබ සැබවින්ම ඔවුන්ව කඩුවෙන් මරා දමන්නහුය.

  • ද්විතීය කතාව 32:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඔවුන් අතරේ සිටින දහස්දෙනෙකු පසුපස එක් කෙනෙකු හඹා යන්නේ කෙසේද?

      ඔවුන්ගෙන් දසදහසක් පලවාහරින්න දෙදෙනෙකුට හැකි වන්නේ කෙසේද?+

      එසේ වන්නේ ඔවුන්ගේ පර්වතය වන යෙහෝවා දෙවි

      ඔවුන්ව අත්හැර ඔවුන්ගේ සතුරන් අතට හසු කර දුන් නිසාය.+

  • යොෂුවා 10:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 අමෝරිවරුන් බෙත්-හෝරොන්හි බෑවුම දිගේ ඊශ්‍රායෙල් සෙනඟ වෙතින් පලා යන විට යෙහෝවා දෙවි විශාල හිම කැට වර්ෂාවකින්+ ඔවුන්ට පහර දුන්නේය. අෂේකා නගරය දක්වාම හිම කැට වර්ෂාවෙන් ඔවුහු පහර ලැබූහ. ඊශ්‍රායෙල්වරුන් මරා දැමූ අයගේ ගණනට වඩා හිම කැට වර්ෂාවෙන් මැරුම් කෑ අයගේ ගණන අධික විය.

  • 2 සාමුවෙල් 22:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 මම මාගේ සතුරන් පසුපස ලුහුබැඳ ගොස් ඔවුන්ව විනාශ කර දමන්නෙමි.

      ඔවුන්ව මුළුමනින්ම විනාශ කරන තුරු ආපසු හැරී නොඑන්නෙමි.+

  • ගීතාවලිය 89:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 මම ඔහුගේ සතුරන්ව සුනුවිසුනු කර දැමුවෙමි.+

      ඔහුට දැඩි ලෙස වෛර කරන්නන්ට දිගටම පහර දුන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න