-
2 ලේකම් 14:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 නමුත් ආසා රජ සහ ඔහු සමඟ සිටි මනුෂ්‍යයෝ ඔවුන්ව ගෙරාර් නම් ස්ථානය+ දක්වා ලුහුබැඳ ගියෝය. ඉතියෝපීය හමුදාවේ සියල්ලෝම ඔවුන් අතින් මැරුම් කෑවෝය. කිසිවෙක් ඉතුරු නොවීය. මෙසේ යෙහෝවා දෙවි සහ ඔහුගේ සෙනඟ+ අතින් ඔවුන් සියලුදෙනාම මරණයට පත් විය.+ ඉන්පසු ආසා රජුගේ හමුදාව ඉතියෝපීය වැසියන්ට අයත් වස්තු විශාල ප්‍රමාණයක් කොල්ලයක් ලෙස රැගෙන ගියෝය.+
-