ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 22:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඊශ්‍රායෙල්වරුන් විශාල ජාතියක් වූ බැවින් මෝවබ්වරු මහත් සේ භය වූහ. ඊශ්‍රායෙල් සෙනඟ ගැන ඔවුන්ට වෛරයක්ද ඇති විය.+

  • ද්විතීය කතාව 11:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඔබට විරුද්ධව නැඟී සිටින කිසිම කෙනෙක් සාර්ථක වෙන්නේ නැහැ.+ ඔබට පොරොන්දු වූ ලෙසම ඔබ ඒ දේශයේ වැසියන් අතරට යන්නත් කලින්ම ඔවුන් යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන අසා භයෙන් වෙවුලයි.+

  • යොෂුවා 5:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් සෙනඟට යොර්දාන් ගඟෙන් එගොඩ වීම සඳහා එහි වතුර සිඳී යෑමට සැලැස්වූ බව ගඟෙන් බස්නාහිර පැත්තේ සිටි අමෝරිවරුන්ගේ රජවරුන්ට+ හා වෙරළබඩ තීරයේ සිටි කානානිවරුන්ගේ රජවරුන්ට+ ආරංචි විය. එම ආරංචිය ලැබුණු විට ඔවුහු මහත් සේ තැතිගත්තෝය.+ ඊශ්‍රායෙල්වරුන් ගැන අසන්න ලැබුණු ඒ දේවල් නිසා ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව කිසිවක් කිරීමට ශක්තියක් ඔවුන් තුළ නොවීය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න