ද්විතීය කතාව 14:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔබ ගොඩගැසූ එම අස්වැන්නෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණය රැගෙන යෑමට, ඔබේ නුවරේ ජීවත් වන විදේශිකයන්ට,+ පියා නැති දරුවන්ට, වැන්දඹුවන්ට+ හා දේශයෙන් උරුමයක් නොලබන ලෙවීවරුන්ට+ හැකියි. ඔබ මෙසේ ක්‍රියා කළොත් ඔබේ දෙවි වන යෙහෝවා ඔබ කරන සියල්ලට+ ආශීර්වාද+ කරයි. ද්විතීය කතාව 15:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අදිමදි නොකර ඔබේ සහෝදරයාට අවශ්‍ය උපකාරය ලබා දෙන්න.+ ඔබ එසේ කළොත් ඔබ කරන සෑම දෙයකදීම යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඔබට ලැබෙයි.+ ගීතාවලිය 67:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දෙවි අපට ආශීර්වාද කරන්නේය.+පොළොවේ සතරදිග සිටින සියලුදෙනා ඔහු කෙරෙහි ගරුබිය ඇතුව සිටින්නෝය.+ ගීතාවලිය 115:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් ඇති+ලොකු කුඩා සියලුදෙනාට ඔහු ආශීර්වාද කරන්නේය.+
29 ඔබ ගොඩගැසූ එම අස්වැන්නෙන් තමන්ට අවශ්‍ය ප්‍රමාණය රැගෙන යෑමට, ඔබේ නුවරේ ජීවත් වන විදේශිකයන්ට,+ පියා නැති දරුවන්ට, වැන්දඹුවන්ට+ හා දේශයෙන් උරුමයක් නොලබන ලෙවීවරුන්ට+ හැකියි. ඔබ මෙසේ ක්‍රියා කළොත් ඔබේ දෙවි වන යෙහෝවා ඔබ කරන සියල්ලට+ ආශීර්වාද+ කරයි.
10 අදිමදි නොකර ඔබේ සහෝදරයාට අවශ්‍ය උපකාරය ලබා දෙන්න.+ ඔබ එසේ කළොත් ඔබ කරන සෑම දෙයකදීම යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඔබට ලැබෙයි.+