ලෙවී කතාව 26:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මම වනමෘගයන්ව ඔබ අතරට එවන්නෙමි.+ උන් ඔබේ දරුවන්ව මරා+ ඔබ ඇති කරන සතුන්ව විනාශ කර දමන්නෝය. ඔබේ දේශයේ මාවත් පාළු වන තරමටම ජනගහනය අඩු වන්නේය.+
22 මම වනමෘගයන්ව ඔබ අතරට එවන්නෙමි.+ උන් ඔබේ දරුවන්ව මරා+ ඔබ ඇති කරන සතුන්ව විනාශ කර දමන්නෝය. ඔබේ දේශයේ මාවත් පාළු වන තරමටම ජනගහනය අඩු වන්නේය.+