ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 26:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 මම ඔබේ නුවරවල් කඩුවෙන් විනාශ වන්න ඉඩහැර+ ඔබේ ශුද්ධස්ථාන පාළු කරන්නෙමි.+ ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ඔබ මට ඔප්පු කරන පූජා මම පිළි නොගන්නෙමි.+

  • ද්විතීය කතාව 4:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ස්වර්ගයේ හා පොළොවේ ජීවත් වන සියලුදෙනා මා දැන් මේ කියන්න යන දේට සාක්ෂිකරුවන්.+ ඔබ දෙවිව එසේ උදහස් කළොත් යොර්දාන් ගඟෙන් එගොඩ තිබෙන දේශයේ වැඩි කල් ජීවත් වෙන්න නම් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ දේශයෙන් නැත්තටම නැති වී යයි.+

  • යොෂුවා 23:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔබ යෙහෝවා දෙවි සමඟ ඇති කරගත් ගිවිසුම කඩ කර වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමින් ඒවා ඉදිරියේ වැඳ වැටුණොත්+ යෙහෝවා දෙවිගේ උදහස අනිවාර්යයෙන්ම ඔබට විරුද්ධව ඇවිළෙයි.+ එවිට ඔහු ඔබට දුන් මේ සරුසාර දේශයෙන් ඔබ විගස තුරන් වී යයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න