ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 24:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මම ඔවුන් පිටට ගෙනෙන විපත්තිය නිසා පොළොවේ සිටින සියලු රජ්‍යයන් බියෙන් වෙවුලනු ඇත.+ වෙනත් ජාතීන් අතරේ ඔවුහු නින්දාවටත් සමච්චලයටත් ලක් වනු ඇත. ඔවුන්ව විසුරුවාහරින ලද දේශවල වෙසෙන ජනයා+ ඔවුන්ට අපහාස කරමින්+ ශාප කරනු ඇත.+

  • යෙරෙමියා 29:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “‘මම ඔවුන්ව ලුහුබැඳ ගොස්, කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතවලින්ද පහර දෙන්නෙමි. ඔවුන්ට සිදු වන විපත දැක පොළොවේ සියලු රාජ්‍යයන් බියෙන් වෙවුලනු ඇත.+ මම ඔවුන්ව විසුරුවාහරින සියලු ජාතීන් අතරේ ඔවුහු නින්දාවටත් සමච්චලයටත් ලක් වන්නෝය. ඒ ජාතීහු ඔවුන්ට ශාප කරනු ඇත. ඔවුන් අද්දකින විපත දැක පුදුමයට පත් වනු ඇත.+

  • එසකියෙල් 23:46
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 46 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙසේය. ‘ඔවුන්ට විරුද්ධව සමූහයක් කැඳවනු ලබන්නේය.+ ඔවුන්ට සිදු වන දේ දැක ජනයා බියපත් වන්නෝය. ඒ සමූහය ඔවුන් සතු සියල්ල කොල්ල කන්නෝය.+

  • ලූක් 21:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔවුන් කඩු පහර කා මැරී වැටෙයි. ඔවුන්ව සෑම ජාතියක් වෙතටම වහලුන් ලෙස ගෙන යනු ලබයි.+ යෙරුසලම වෙනත් ජාතීන් විසින් පාගා දමනු ලබයි. එම ජාතීන් සඳහා නියමිත වූ කාලය+ නිම වන තුරු ඒ දේ දිගටම සිදු වෙයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න