ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 8:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 “මේ දේශයේ වැසියන් සාගතයකින්+ හෝ වසංගතයකින්+ පීඩා වින්දොත් නැත්නම් වියළි සුළඟකින් හෝ දිලීර රෝගයකින්+ හෝ පළඟැටියන්+ හා කැරපොත්තන්+ නිසා හෝ ඔවුන්ගේ අස්වැන්න විනාශ වුණොත් එසේත් නැත්නම් ඔවුන්ගේ නුවරවල් සතුරු ආක්‍රමණවලට ලක් වුණොත් එසේත් නැත්නම් වෙන ඕනෑම වසංගතයක් හෝ රෝගයක් හෝ ඔවුන් පිටට පැමිණියොත්

  • 2 ලේකම් 6:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 “මේ දේශයේ වැසියන් සාගතයකින්+ හෝ වසංගතයකින්+ හෝ පීඩා වින්දොත් නැත්නම් වියළි සුළඟකින්+ හෝ දිලීර රෝගයකින්+ හෝ පළඟැටියන් නිසා+ හෝ කැරපොත්තන් නිසා+ හෝ ඔවුන්ගේ අස්වැන්න විනාශ වුණොත් එසේත් නැත්නම් ඔවුන්ගේ නුවරවල්+ සතුරන් විසින් ආක්‍රමණය කළොත්+ නැත්නම් වෙන ඕනෑම වසංගතයක් හෝ රෝගයක්+ හෝ ඔවුන් පිටට පැමිණියොත්

  • යෝවෙල් 2:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔවුන්ට ඉදිරියෙන්ද පිටුපසින්ද ගින්නක් ඇවිළෙයි.+ ඒ ගින්නට සියල්ල විනාශ වී යයි. ඔවුහු ඒදන් උයන වැනි වූ දේශයක්+ මැදින් ගොස් එය පාළුකරයක් බවට පත් කරනු ඇත. ඒ ගින්නෙන් සියල්ල දැවී අළු වී යයි.

  • යෝවෙල් 2:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 මගේ මහත් සේනාව වන පළඟැටියන්වද පිලවුන්වද කැරපොත්තන්වද දළඹුවන්වද එවා අවුරුදු ගණනාවක් පුරා ඔබට පාඩුවක් සිදු කළත් ඊට සරිලන අස්වැන්නක් මම ඔබට නැවත ලබා දෙන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න