නෙහෙමියා 8:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 නෙහෙමියා ඔවුන්ට මෙසේද පැවසීය. “ගොස් රසවත් කෑම කා මිහිරි පාන බොන්න. කෑම බීම සූදානම් කර නොගත් අයටත් ආහාර පංගුවක් යවන්න.+ මන්ද මේ දවස අපේ ස්වාමීන්ට ශුද්ධ දවසක්. ඒ නිසා දැන් දුක් වෙන්න එපා. මන්ද යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය ඔබට බලකොටුවක් මෙන් වෙයි.” ගීතාවලිය 100:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 සතුටින් යෙහෝවා දෙවිට නමස්කාර කරන්න.+ප්‍රීති ඝෝෂා නඟමින් ඔහු ඉදිරියට පැමිණෙන්න.+
10 නෙහෙමියා ඔවුන්ට මෙසේද පැවසීය. “ගොස් රසවත් කෑම කා මිහිරි පාන බොන්න. කෑම බීම සූදානම් කර නොගත් අයටත් ආහාර පංගුවක් යවන්න.+ මන්ද මේ දවස අපේ ස්වාමීන්ට ශුද්ධ දවසක්. ඒ නිසා දැන් දුක් වෙන්න එපා. මන්ද යෙහෝවා දෙවි දෙන ප්‍රීතිය ඔබට බලකොටුවක් මෙන් වෙයි.”