ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 17:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 පසුව ඇසිරියාවේ රජ ඊශ්‍රායෙල් දේශයේ සියලුම පළාත් ආක්‍රමණය කළේය. ඔහු සමාරියටත් පැමිණ අවුරුදු තුනක් පුරා එය වටලාගෙන සිටියේය.+

  • 2 රාජාවලිය 25:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ශෙදකියා රජුගේ පාලන සමයේ නවවන අවුරුද්දේ+ දහවන මාසයේ දහවන දින,+ බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර්+ ඔහුගේ මුළු හමුදාව සමඟ යෙරුසලමට විරුද්ධව සටනට පැමිණියේය.+ ඔහු පැමිණ ඒ අවට කඳවුරු බැඳගෙන යෙරුසලම වටා පවුරක් ගොඩනැඟුවේය.+

  • යෙරෙමියා 39:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 යූදාහි රජු වූ ශෙදකියා රජකම් කළ නවවන අවුරුද්දේ දහවන මාසයේදී+ බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් ඔහුගේ මුළු යුධ හමුදාව සමඟ පැමිණ යෙරුසලම වැටලුවෝය.+

  • ලූක් 19:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 ඉදිරියේදී ඔබේ සතුරන් ඇවිත් ඔබව වට කරයි. උල් කළ කණුවලින්+ ඔවුන් ඔබ වටා+ විශාල වැටක්+ සාදා සෑම පැත්තෙන්ම ඔබට ප්‍රහාර එල්ල කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න