ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ක්ෂය රෝගය,+ තද උණ, ඇඟපත ඉදිමීම වැනි රෝග ඔබ අතරේ පැතිරෙයි. වියළි සුළං+ හා දිලීර රෝග+ නිසා ඔබේ අස්වැන්න විනාශ වී යයි. දරාගත නොහැකි තරම් රස්නයක් ඔබට අද්දකින්න සිදු වන අතර ඔබ කඩුවෙන් මැරුම් කයි.+ ඔබ විනාශ වී යන තෙක් යෙහෝවා දෙවි මේ සෑම දෙයකින්ම ඔබට දඬුවම් කරයි.

  • 2 ලේකම් 21:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔබ බොහෝ සෙයින් රෝගාතුර වන්නේය.+ ඔබේ බඩවැලේ දරුණු රෝගයක් හටගන්නේය. එම රෝගය නිසා ඔබේ බඩවැල පිටතට එන අතර දිනෙන් දින එය දරුණු වන්නේය.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න