ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 30:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යෙහෝවා දෙවිගේ ආශීර්වාද ඔබට ලැබෙන නිසා ඔබ කරන සෑම දෙයක්ම ඔබ සිතනවාටත් වඩා සාර්ථක වෙයි.+ ඒ නිසා ඔබට බොහෝ දරුදැරියන් බිහි වෙයි. ඔබ ඇති කරන සතුන්ද ගණනින් බොහෝ සෙයින් වර්ධනය වෙයි.+ ඔබේ වගා කටයුතුවලින් නෙළාගන්නා පලදාවද බහුල වෙයි.+ යෙහෝවා දෙවි ඔබේ මුතුන්මිත්තන්+ ගැන සතුටු වී ඔවුන්ට ආශීර්වාද කළා සේම ඔබටත් ආශීර්වාද කරන නිසා මහත් සමෘද්ධියක්+ භුක්ති විඳින්න ඔබට හැකි වෙයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න