ලෙවී කතාව 26:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+ ද්විතීය කතාව 4:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යෙහෝවා දෙවි ඔබව ඒ දේශයෙන් පන්නා දමා විවිධ ජාතීන් අතරට විසුරුවාහරියි.+ යෙහෝවා දෙවි ඔබව ඒ ජාතීන් අතට පත් කළ විට ඔබෙන් ඉතුරු වන්නේ ඉතා සුළු+ පිරිසක් පමණයි. නෙහෙමියා 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “දෙවියනි, මා ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ඔබේ සේවකයා වූ මෝසෙස්ට ඔබ පැවසූ වචන සිහි කරන්න+ කියායි. ඔබ ඔහුට පැවසුවේ මෙයයි. ‘ඔබ මට ද්‍රෝහි වී කටයුතු කළොත් මම ඔබව ජාතීන් අතරට විසුරුවාහරිනවා.+ ලූක් 21:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔවුන් කඩු පහර කා මැරී වැටෙයි. ඔවුන්ව සෑම ජාතියක් වෙතටම වහලුන් ලෙස ගෙන යනු ලබයි.+ යෙරුසලම වෙනත් ජාතීන් විසින් පාගා දමනු ලබයි. එම ජාතීන් සඳහා නියමිත වූ කාලය+ නිම වන තුරු ඒ දේ දිගටම සිදු වෙයි.
33 මම ඔබව ජාතීන් අතරේ විසුරුවාහරින්නෙමි.+ මම කඩුවක් පිටතට ගෙන එය ඔබ පසුපස ලුහුබැඳ යෑමට සලස්වන්නෙමි.+ ඔබේ නුවරවල් නටබුන් ගොඩක් කර ඔබේ මුළු දේශයම පාළු කරන්නෙමි.+
27 යෙහෝවා දෙවි ඔබව ඒ දේශයෙන් පන්නා දමා විවිධ ජාතීන් අතරට විසුරුවාහරියි.+ යෙහෝවා දෙවි ඔබව ඒ ජාතීන් අතට පත් කළ විට ඔබෙන් ඉතුරු වන්නේ ඉතා සුළු+ පිරිසක් පමණයි.
8 “දෙවියනි, මා ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ඔබේ සේවකයා වූ මෝසෙස්ට ඔබ පැවසූ වචන සිහි කරන්න+ කියායි. ඔබ ඔහුට පැවසුවේ මෙයයි. ‘ඔබ මට ද්‍රෝහි වී කටයුතු කළොත් මම ඔබව ජාතීන් අතරට විසුරුවාහරිනවා.+
24 ඔවුන් කඩු පහර කා මැරී වැටෙයි. ඔවුන්ව සෑම ජාතියක් වෙතටම වහලුන් ලෙස ගෙන යනු ලබයි.+ යෙරුසලම වෙනත් ජාතීන් විසින් පාගා දමනු ලබයි. එම ජාතීන් සඳහා නියමිත වූ කාලය+ නිම වන තුරු ඒ දේ දිගටම සිදු වෙයි.